"නිදහස ලැබීමෙන් පසු වැඩ කෙරීගෙන යන ආකාරය ගැන මා කිසිසේත් සතුටු වන්නේ නැහැ. පාලන තන්ත්‍රයේ අපේ සංස්‌කෘතියට
වීර පුරංඅප්පු රට වෙනුවෙන් අධිරාජ්‍යවාදී වෙඩි උණ්‌ඩවලට ළය පෑවේ එක්‌දාස් අටසිය හතළිස් අටේ අගෝස්‌තු අටවැනිදාය.
දෙදහස් දහය ලෝක පාපන්දු තරගාවලිය පිළිබඳව අපට තියෙන්නේ නැවුම් මතකයක්.
2001 වර්ෂය වනතුරු සිංහල ගම්මානයක් ව පැවැති කැලෑ බෝගස්‌වැව දැන් කොක්‌කුවාන්කුලම වී තිබේ.
තම පාලනය පැවැති යටත් විජිතවල සමකාලීනව සිදුවූ අති විශේෂ සිදුවීම් ලේඛනගත කිරීමේ ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය පාලකයෝ
චීන මහා ප්‍රාකාරය වනාහි ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස විස්‌තර කෙරේ. හඳේ සිට බලනවිට පෘථිවියේ ඇති හඳුනා ගත හැකි
අනපේක්‌ෂිත සිදුවීම්වලට ඉංග්‍රීසි භාෂාවෙන් Cධ- සබජසාeබඑ යනු ව්‍යාවහාරිකයි. පුදුමයකට හේතුවී ඇත්තේ
"කැලේ බැද්දේ ජීවිතය අපට අහිමි වුණා. එදා ඉඳලම අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක. අපි අපේ ප්‍රශ්න වන්නියලැත්තො මාර්ගයෙන්
විදුලි බලය යනු රටක ජීවනාලිය හා සමාන බලශක්‌තියකි. ලෝකයේ විදුලිය උත්පාදනය සඳහා විවිධ ශක්‌ති ප්‍රභවයන් භාවිතා කරන අතර
ශ්‍රී ලංකාවේ වැසිවනාන්තර අතර අතීතයේ සිට වැදගත් කමක් ගත් නාකියාදෙණිය දෙදියගල
ගල් පර්වතයෙන් ඇද හැලෙනා හීන් දිය සේලය අවට පරිසරයේ විසිරෙමින් සිසිලසක් දනවයි. වටපිටාවේ පිහිටි කඳු ශිඛර පුරාණයේ
ලංකාවේ උපදින ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම අඩු බර දරු උපතක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.
ගැබිනි සමයේ ඇති විය හැකි මාතෘ හා ළදරු (කළල* සංකූලතා ගණනාවක් ඇත. මින් බොහෝමයක්?ම හට ගන්නේ මවගේ ශරීරයේ
අද සමාජ අසාධාරණය ස්ත‍්‍රියකට සිදුවූ තැන ඇය වරදට පෙළඹුණ ස්ත‍්‍රියක් ලෙසට හංවඩු ගැසීම අපි කලක් තිස්සේම අත්විඳින
තායිලන්තයට යන ඕනෑම සංචාරකයකු පළමුව එහි ස්වර්ණභූමි ගුවන් තොටුපළට සේන්දු විය යුතුය. මෑතකදී විවෘත වුණු එය ආසියාවේ
ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි.
ශරීරයට නිසි ව්‍යායාමයක් නොලැබී ගියහොත් අප දිනපතා ගනු ලබන ආහාරවලින් ශරීරයේ තැන්පත් වන මේදය දිරවීමේ අපහසුතාවයන්
උගත් බව නූගත් බව අතින් ආසියාතික කාන්තාවන් තවම පිරිමින්ට දෙවෙනි බව නොරහසකි. නූගත් බව හා අසරණ බව එකට අත්වැල් බැඳ ගත්
සවස ගෙදර දොර රාජකාරි නිමැවූ පසු පැදුරක් වට්ටියක් වියන්නට මුලපුරන මෑණියන් කාන්සියත්, මහන්සියත් මැකෙන්නට කවියක්
අම්මේ මගේ ඇසට බෙහෙත් දාන වෙලාව හරි මගේ ඇහැට බෙහෙත් ටික දාන්න එන්න කෝ කියා ඇතැම් විට ඔබත් ඔබේ ඇස රෝගී වූ විට පවසා
අපේ සංස්කෘතික උරුමය රැුකගෙන පාරම්පරිකව ඉදිරියට ආ අත්කම් ශිල්ප ක‍්‍රම අපේ ම හෙළ සංස්කෘතියේ දායාද ලෙස
අපේ ජාතියට අභිමානයක් එක්කරන, අපේකම කියාපාන ආදීවාසීන් අපට ආඩම්බරයකි. ජාතියක අතීත මතක සටහන් යළි යළිත් සිහිගැන්වීමට හැ
ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාෙවි දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ
කොළ නොමැති ගස ලෙස සියලූ දෙනාම දන්නා එල්ලූම් ගස පිළිබඳව ඇත්තේ සුවිශේෂ කතාවකි. විශේෂයෙන්ම වරදට දඬුවම් කළ යුතුය යන්න
දරුවන් කියන්නේ දෙමාපියන්ට මහත් වු සම්පතක්. නමුත් මේ සම්පත නැතිව දෙනෝදාහක් දෙමාපියන් හදවතින් දුක්විදිනා බව ඔබට
බුදුන් වහන්සේ විසින් වදාරන ලද අංගුත්තර නිකායේ එන කුඩා සූත්‍ර දේශනා තුනක් වචනය, භාෂණය හා ගීත ස්වරය මුල් කොටගෙන
ඔහු අද අතීතය විස්‌තර කරමින්....... ඔහුගේ නම පී. සල්මන් සිංඤොaය. වයස අවුරුදු අනූවකි. පදිංචිය අඹේපුස්‌ස,
හතළිහ දශකය අවසන් වෙද්දීම ඔහු චිත්‍රපට 9කට ගීත ගායනා කළේය.
එංගලන්තයේ වසරකට එකතුවන කුණු කන්දල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් මිලියන සීයකටත් වඩා වැඩිය
ජපානය ලොව විශිෂ්ට සංස්කෘතියකට හිමිකම් කියන රටකි. සාහිත්‍ය ලෝකයේ පතාක යෝධයන් දෙදෙනකු වූ යසුනරි කවබත සහ කෙන්සුබුරෝ
ඉන්දියාව තුළ ‘තාලය’ බල පැවැත්වෙන විට, බටහිර ලෝකය තුළ ‘අවකාශය’ බල පැවැත් වේ. සංගීතය සහ නර්තනය
සිරුරේ පැවැත්මට රුධිරය අත්‍යවශ්‍යය රුධිරයට රතු පැහැය ලැබෙන්නේ යකඩවලිනි. යකඩවල ප්‍රධාන කාර්යය ඔක්‌සිජන්
අදින් අවුරුදු දෙදහස් හාරසිය හැත්තෑ පහකට පමණ පෙර බුදුන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනිවන් පෑ සේක.
ශිෂ්ට සම්පන්න යෑයි හඳුන්වනු ලබන නූතන සමාජය විසින් වනචාරීන්, නූගතුන්, එසේත් නැත්නම් ම්ලේච්ඡයන් වශයෙන්
විසිවන සියවසේ අවසාන දශක තුන ඇතුළත හින්දි සිනමාවේ සාර්ථක පෙරැළියක් ඇති වූ බව තත්කාලීන සිනමා කෘති මඟින් පිළිබිඹු වෙයි
ඩොන් කිහොටේ”, “රොබින්සන් කෲසෝ” සහ “ද පිල්ගි‍්‍රම්ස් ප්‍රොග්රෙස්” හැරුණු විට හුදු මිනිසෙකු විසින්
දිවංගත ආචාර්ය ජයන්ත කැලේගම මහතා එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන ලද කැලණිය විශ්වවිද්‍යාලයේ
පෙර’පර දෙදිග බොහෝ දෙනා පිළිගන්නා පරිදි ඉන්දියානු සිනමාව ආමන්ත්‍රණය කරනුයේ හදවතට ය. හදවතේ සියුම් තැන් සොයනා
ඇන්ටාක්ටිකාව සුදු පැහැතිය. ඉර පෑව්වද සඳපෑව්වද එය එසේය. එහි මහ පොළොව වසා සිටින හිම තලාව සදාකාලිකය
බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමේ දී හා ධර්ම රත්නය හා ශ්‍රාවක සංඝරත්නය පිළිබඳ අදහස් දැක්‌වීමේ
ඒ. ක්‍රි. ව. 1539 වසරයි. ඒ වන විට අටවැනි හෙන්රි රජුගේ තෙවැනි බිරිය වූ ඡේන් සෙයිමවුර් කුමරිය මියගොස්
කෙනෙකු මිය පරලොව ගියවිට සිංහල බෞද්ධ ජනතාව හත් දවසේ දානයක් දෙති
මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර, මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ මෙන්ම ඉතාම වැදගත් පාඩමක්
විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයද සුදු අලියකු ලෙස නිර්වචනය කිරීමට සිදුවීම කනගාටුවට කාරණයක් වුව ද වෙනත් විකල්පයක්
යහපත් අවවාද නොපිළිගන්නා බව, යහපත් අයගෙන් උපදෙස් ඉල්ලා නොසිටීම, තමන් සැමවිටම නිවැරදි යෑයි සිතීම
මෙම ගාථාවට අනුව නිධාන කතාව සලකා බලමු. ඒ මෙසේය. පෙර පිං ඇති සැදැහැවත් කුල පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා
ශ්‍රී ලංකාවේ අපේ කප්රුක වශයෙන් හඳුන්වනු ලබන පොල්ගස රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීම ජාතික අවශ්‍යතාවකි
ශ්‍රී ලංකාවේ ජීව වායු තාක්‌ෂණය ආරම්භ වූයේ ආධාර මත ඉන්දියාවෙන් දෙන ලද ඉන්දීය වර්ගයේ ජීව වායු ඒකක ශ්‍රී ලංකාවේ
අප රටේ ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙන අලි මිනිස් හබය විසඳීම සඳහා ආණ්‌ඩුවේ මහ මොළයක් අපූරු උපායක් යෝජනා කර තිබුණි
පසුගිය කාලයේදී ලෝක ආර්ථික අර්බුදය නිසා කොරියානු රැකියා සිහිනය සමග සිටි පන්දහසක පමණ තරුණ පිරිසක් ඇඟිලි ගනිමින් සිටි
















































