අපට නායකයෙක්. . .
Dec 15, 2011 09:55 am
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා වෙත එම පක්ෂයේ වෘත්තීය සමිති සහය පළකිරීමේ නියෝජිත සමුළුවක් ඊයේ(14) රාජගිරියේ දී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය පෞද්ගලික ගුරු වෘත්තීය සමිති එකමුතුව මගින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. එම සමුළුවේ එක් අවස්ථාවක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දෙපල වන කරූ ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික සේවක සංගමයේ රාජ්‍ය සේවා ගුරු සංවිධාන නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
This News Viewed 129 Times
Viewer Comments